වර්ග

معلومات المواد باللغة العربية

විෂයාංක: 3

  • සිංහල

    MP4

    කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්

    1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

  • සිංහල

    MP4

    කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්

    1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.

  • සිංහල

    MP4

    කතිකාචාර්ය : මුහම්මද් නව්ෂාද් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්

    ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ