- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ජුමුආ දේශනාවේ නීති රීති
- රෝගියකුගේ සලාතය
- මගියකුගේ සලාතය
- බිය සුළු අවස්ථාවක ඉටු කරන සලාතය
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අරාබි භාෂාව
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- සංවේදීන් හා උපදෙස්
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- සිංහල සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
- සිංහල
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල සංස්කරණය : ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්)
A summarized book that contains the most important matters that a Muslim needs in his life, from Quran, tafsir, fiqh rulings, beliefs, virtues ...etc. And the book is in 2 parts: The first part includes the three last Ajza of the Quran with its tafsir from "Zubdat At-Tafsir" by shaikh Muhammad Al-Ashqar. The second part contains rulings that concern the Muslim, which includes: Rulings of Tajwid - 62 questions in aqeedah - A calm dialogue on Tawhid - Rulings of Islam (Testimony of faith, purification, prayer, zakat, hajj) - Miscellaneous points of benefit - Ruqya - Du’a - Adhkar - 100 acts of virtue - 70 forbidden matters - Illustrated description of wudu and prayer - The journey of eternity.
- සිංහල සංස්කරණය : සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
- සිංහල සංස්කරණය : අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාස් පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන්
වැදගත් පාඩම් මාලාව
- සිංහල
- සිංහල සංස්කරණය : අබ්දුල් හකීම් මුහය්යද් දීන් පරිවර්තනය : අබ්දුල් හකීම් මුහය්යද් දීන්
අඳුරෙන් එළියට නැමැති පොත් පිංච ඉතා වටිනා පොත් පිංචකි.මෙහි කතුවරයා තමන්ඒක දේවත්වය වෙත පිවිසීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ මෙහිදි විග්රහ කර ඇත.
- සිංහල සංස්කරණය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
- සිංහල සංස්කරණය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.
- සිංහල සංස්කරණය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර් පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර්
සලාත් නැමැති මෙම පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරල ලද කුඩා පොතකි.ඊමාන් හා ඉස්ලාම්හි කුළුණු ,වුළු හා සලාතය ඉටු කරන ක්‍රම පිළිබඳ කෙටියෙන් මෙහි විස්තර කර ඇත.
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
මුස්ලිම් ස්ත්‍රියට ග්රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.