- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ජුමුආ දේශනාවේ නීති රීති
- රෝගියකුගේ සලාතය
- මගියකුගේ සලාතය
- බිය සුළු අවස්ථාවක ඉටු කරන සලාතය
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අරාබි භාෂාව
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- සංවේදීන් හා උපදෙස්
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
දේව විශ්වාසය
විෂයාංක: 23
- සිංහල සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
- සිංහල සංස්කරණය : අබ්දුල් මලික් අල් කාසිම් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. සංස්කරණය : ජාසිම් බි දඉයාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11. කුඩා දරුවන්ට කාරුණිකවිම. කුඩා දරුවන්ට කාරුණිකවිම. 12. 13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම. 14. ආහාර, පාන හා ඇඳුම්. 15. අන් අයගේ ආත්ම ගෞරව. 16 නබි (සල්) තුමාණන්ගේ නින්ද. 17.අල්ලාහ් මෙනෙහි කිරිම. 18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල
- සිංහල සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. සංස්කරණය : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්‍ර ශ්න සියල්ල සඳහා විද්යාේව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. කරුණාකර පාරම්පරික මතවාදයෙන් බැහැර කොට මධ්යැස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. 2-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රඉධානතම ප්රමශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රතතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රසශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්රයශ්න සියල්ල සඳහා විද්යාවව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ නිර්මාතෘ අන් කිසිවෙකු නොව මහා කාරුණික අල්ලාහ් බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කොට ඇත්තෙමු. එලෙසම එයට පටහැණි මතවාද අසත්‍යද බව ද පෙන්වා දී ඇත්තෙමු.කරුණාකර පාරම්පරික මතවාදයන් බැහැර කොට මධ්‍ය ස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
- සිංහල
- සිංහල
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.
- සිංහල සංස්කරණය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
- සිංහල
- සිංහල
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන්
සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්, ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට, බුමුතුරු හා කොට්ට වල ස්වරූපය, ස්වර්ගයේ කවිච්චි, ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය, ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය යන මාතෘකා අන්තර්ගතව පවතී.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්‍ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්‍ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්‍ර තිඵලයක් නම් ඒ හා සමාන ව පවතී. • අල්- හව්ල් (තටාකය හෝ සම්පත්). • අස්-සිරාත්. • සදාතනික නිවහන. • ස්වර්ගයේ ස්වභාවය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම කබ්ර් හි දඬුවම් වර්ග. 2 3. අවසන් හෝරාවෙහි පෙර නිමිති 4- දජ්ජාල් මතු වීම, 5- මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම 6- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම 9,8,7 - ග්‍රහණ තුනක් ඇතිවීම 10- දුමාරය පිටවීම 12- හිරු බටහිරින් උදාවීම 11- සත්වයකු මතු වීම 13- මිනිසා එක්රැස් කරවන ගින්නක් පිටවීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්‍ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්‍ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්‍ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින් ම තහවුරු කිරීම ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්රානයලය හා එහි ප්‍ර චාරක ක්රිධයාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් ගේ අසත්යර චෝදනාවන් ට මෙලෙස පිළිතුරු දෙමු.