• PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය. “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70 දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ දේපොළ, ඔහුගේ රුධිරය, ඔහුගේ ගෞරවය) පවිත්ර තාවය අල්ලාහ් ඉදිරියේ උතුම් වේ. යැයි නබි (සල්) තුමාණන් වදාළහ.(ඉබ්නු මාජා) යුද සිරකරුවන්ට ගෞරවයෙන් හා උදාරභාවයෙන් සැලකිලි දක්වමින් නබි (සල්) තුමාණන් ලොවේ දාමරික සමාජයට ආදර්ශයක් ඉදිරිපත් කළහ.

  • PDF

    නව වසර සඳහා උත්සව පැවැත්වීම හෝ එකිනෙකාට සුබ පැතීම් හෝ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වක් නොවේ. සෑම වසරක ආරම්භයේ දී මුස්ලිම්වරු අල්ලාහ්ට සමීප වීමට වෑයම් කරන බව දැඩි තීරණයක් ගන්නා නමුත් ටික කලකින් ඒවා ගැන අමතක කර දමති. එහි අනිවාර්‍යය ප්‍රතිපලයක් වශයෙන් මෙලොව සහ මරණයෙන් පසුව ඔවුන්ට නින්දාවට පත්වන්නට සිදු වේ. ගෙවී යන කාලය සමඟ සොහොන කරා අප සමීප වන බව අපට අමතක වන එක් විශේෂ කරුණකි.

  • PDF

    ලේඛකයා : ජමාල් ස්රාබූසෝ පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය. ඇතැම් මුස්ලිම් නොවන අය ඉස්ලාමයට එරෙහි ව සහ අසභ්‍ය අදහස් සහිත කෙනෙක් විය හැකි නමුත්, ඔහු තුළ තිබෙන අයහපත් අදහස් ඉවත් කරනු පිණිස යහ ගුණය යෙදිය යුතු බව මුස්ලිම් වරුන් දැන ගත යුතුය.

  • PDF

    පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්‍රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්‍රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට ඔහු ගත් තීරනය ඇමරිකාවේ නව පිබිදීමක් සිදු කළේය.

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    රුසියානු යුදෙව් ජාතිකයකු විද්යාි දැනුම පදනම් කරගත් ආගමික නිකාය සිට ජූදා ආගමටද, අනතුරුව ඉස්ලාම් දහමටද පිවිසීය. කෙනෙක් යම් ආගමක උපත ලැබුවේ නම්, එය දේව නියෝගයට එකඟව සිදු වන හෙයින් ඔහු තමා උපන් ආගමේම රැඳී සිටිය යුතුද? “යුදෙව් ආත්මාව?“ යනු කුමක්දැයි මට ප්රමහේලිකාවකි. යුදෙව් ආගමේ අපාය පිළිබඳව පැහැදිලි සංකල්පයක් නැත. එක්කෙනෙක් වරදක් කළොත් සම්පූර්ණ මිනිස් සංහතියටම දඬුවම් පැවරීම සුදුසු ද? දෙවියන් වහන්සේ මෙවැනි නීතියක් තණන්නේ කුමක් නිසාද?

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    1. නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්යශ නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්රීශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය. 2. සතුරන් යටපත් කර, ඉන් අනතුරු ව ඔවුන්ට සමාව දීමේ ප්රිතිපත්තිය අබු බකර් (රළි) තුමාගේ විශේෂ රාජ්ය පාලන උපාය මාර්ගයක් විය. 3. තුන්වැනි පාඩම වන්නේ, පුරවැසියන් තම පාලකයාට ළඟා වීමේ පහසුකම තිබිය යුතු අතර, ඔවුනතර පරතරයක් හෝ මුර කපොල්ලක් නොතිබිය යුතු බවය. 4. සිව්වැනි පාඩම වන්නේ පාලකයා සැබැවින්ම ජනතාවගේ සේවකයෙක් ලෙස කටයුතු කිරීම අව්යේශ බවය. 5 අති දක්ෂ විද්වතුන්ට විවිධ විෂය භාර කර, ඒවා ඉටු කිරීම සදහා අවශ්යි වගකීම සහ බලතල පැවරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාස තබා රාජ්ය පාලනය කළ අබු බකර් (රළි) තුමාගෙන් අපට විශාල පාඩමක් ඉගෙන ගත හැක.

  • PDF

    1.අපගේ යටහත් පහත්වීම් භාවය සොයා ගැනීම. 2.අල්ලාහ්ගේ මෙම උදව් අප සම්පූර්ණයෙන් ලබා ගන්නේ කෙසේද? 3. වෙනස පිළිගැනීමට සූදානම් වීම 4. ප්රලතිඵල දැක ගැනීම

  • PDF

    නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි. උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.

  • PDF

    කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ

  • PDF

    නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්යමයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්රකශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්රතශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්ෂිමාව ඉල්ලීමෙන් අනතුරුව අති ක්ෂබමාශීලි දෙවියන් වහන්සේ ආදම්ට සමාව දුන් බවද ඉගෙන ගත්තෙමි.

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    “සුන්නාහ්වට වඩා අල් කුර්ආනය උසස් නම්, සුන්නාහ් පිළිබඳව අධ්යසයනය කිරීමට හෝ අනුගමනය කිරීමට තිබෙන අවශ්යුතා කුමක් ද?” යැයි නවක මුස්ලිම්වරු අසති. මේ ජනයා මුස්ලිම් වීමට පෙර අනුගමනය කළ ආගම් හි සුන්නාහ් හා සමාන කිසිවක් නොතිබීම මෙයට ප්රමධාන හේතුවකි. මෙම ගැඹුරු ප්රමශ්න වලට අල් කුර්ආන්හි ම පිළිතුරු සොයා ගත හැකි බව අපි දැන ගත යුතුය.

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

  • PDF

    පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    නබි (සල්) තුමාණන්ගේ ක්රිලයා මාර්ගය සහ භාවනාවේ හෙවත් අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්රටතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්රිටය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්රදසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්රදකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.

  • PDF

    ලේඛකයා : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    මෑතක සිට විවිධ බලපෑම් උපක්රහම හා දිරි දීමනා මගින් ඉස්ලාමිකයින් ව ‘ෂියා’ දහමට අවතීර්ණ කර ගැනීමේ වැඩසටහන් හා ක්රිකයා මාර්ග දකින්නට ඇත. මෙම හේතු ව නිසාම ‘ෂියා’ දහම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවශ්යතතාව මතුව ඇත. ඒ සඳහා තොරතුරු ‘ඉන්ෂා අල්ලාහ්’ ඉදිරියේදීත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

  • PDF

    ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා ගැනීමට හැකි වනු ඇත. වර්තමාන ‘ඉස්ලාම් භීතිකා’ ව්යා පාර පිළිබඳ ව කරන්නාවූ විග්රසහයක් මෙම ලිපියේ අන්තර්ගත ව ඇත.

  • ‘සෝනහර්’ සිංහල

    PDF

    ශ්රීන ලාංකේය මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය විකෘත කොට ඉදිරිපත් කිරීමේ ව්යාිපාරයන් නිරතුරුව දකින්නට ඇත. එහෙයින් අපගේ ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. එහි විස්තර කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

  • PDF

    ලේඛකයා : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

පිටුව : 5 - සිට : 1
ඔබගේ වටිනා අදහස්