- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ජුමුආ දේශනාවේ නීති රීති
- රෝගියකුගේ සලාතය
- මගියකුගේ සලාතය
- බිය සුළු අවස්ථාවක ඉටු කරන සලාතය
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අරාබි භාෂාව
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- සංවේදීන් හා උපදෙස්
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- සිංහල
-
සිංහල
සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
-
සිංහල
පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති . 7. පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම . 8 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති 9. සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි .10 ආවරණය කළ යුතු දෑහි කොන්දේසි 11. සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන.12 කිබ්ලාවට මුහුණ ලෑම 13.නිය්යත් හෙවත් පැතුම 14. මස්ජිදය කරා යෑම 15. සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු. 16 .සලාතයේ ක්‍රමය. 17. සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම. 18.සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම. 19. අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම. 20. සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම. 21. පහත සඳහන් මාතෘකා මෙහි අන්තර්ගත වේ 22.අතිරේක සලාතයන් පිළිබඳ පාඩම. 23. විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති. 24. තරාවීහ් සලාතය හා එහි නීති රීති. 25. අනිවාර්ය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම. 26. ලුහා සලාතය. 27.සුජූදුත් තිලාවා 28. අත් තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්.
-
සිංහල
සංස්කරණය : අබ්දුල් අසීස් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු බාස් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
. රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර. 2. පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි. 3. තයම්මුම් 4. රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය 5. රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය
-
සිංහල
පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල තත්ත්වය අපගේ සිත් එකමුතු නොවීම 10. අපගේ සිත් එකමුතු නොවීම
-
සිංහල
සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
-
සිංහල
සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. සංස්කරණය : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්‍ර ශ්න සියල්ල සඳහා විද්යාේව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. කරුණාකර පාරම්පරික මතවාදයෙන් බැහැර කොට මධ්යැස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. 2-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රඉධානතම ප්රමශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රතතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රසශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්රයශ්න සියල්ල සඳහා විද්යාවව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ නිර්මාතෘ අන් කිසිවෙකු නොව මහා කාරුණික අල්ලාහ් බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කොට ඇත්තෙමු. එලෙසම එයට පටහැණි මතවාද අසත්‍යද බව ද පෙන්වා දී ඇත්තෙමු.කරුණාකර පාරම්පරික මතවාදයන් බැහැර කොට මධ්‍ය ස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
-
සිංහල
සංස්කරණය : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මෙහි උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රරකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්‍ර න්ථයේ පළ කොට තිබු ලිපියකි. විවෘත මනසකින් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්නට කාරුණික ව ආරාධනා කරන්නෙමු. එ සමඟ කුර්ආන් ප්රිකාශ කරන ආගම නිදහස පිළිබඳ වැකි දෙස බලන මෙන් ආරාධනා කරමි.
-
සිංහල
සංස්කරණය : මාහිර් රම්ඩීන් පරිවර්තනය : මාහිර් රම්ඩීන්
සූරා බකරා වාක්‍යا 91 සිට 141 දක්වා සිංහල පරිවර්තණය
-
සිංහල
සංස්කරණය : මාහිර් රම්ඩීන් පරිවර්තනය : මාහිර් රම්ඩීන්
සූරා ෆාතිහා සහ සූරා බකරා වාක්‍යය 1 සිට 90 දක්වා සිංහල පරිවර්තණය
-
සිංහල
සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී සංස්කරණය : මාහිර් රම්ඩීන් සංස්කරණය : මුහම්මද් අසාද් බී.ඒ. පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
- සිංහල
- සිංහල
- සිංහල
-
සිංහල
සංස්කරණය : අබ්දුල් කරීම් අබ්දුල් මජීද් අද්-දීවාන්
ලා ඉලාහ ඉල්ලල්ලාහ් අර්ථ විවරණය
- සිංහල
-
සිංහල
සංස්කරණය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
පිරිසිදුකම හා නැමදුම
- සිංහල
- සිංහල
- සිංහල